ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.