රිෂාඩ් බදියුදීන්ගෙන් මැගසින් බන්ධනාගාර​යේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන..!

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන සිදු කළ බව පවසමින් එම වෛද්‍යවරයා විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ටාශය වෙත යොමු කර ඇත.